"අනවරත හෘද ස්පන්දනයන් අතර ස්නිග්ධ ස්වප්න අතහැර, ජීවිත වියමනට... ආදරෙන් මේ පාරෙන් එන්න..."
නග්න ස්වප්නයන් අතර
"ජීවිත මායාවේ සේද සළුව දවටා
නෙත් අද්දර හීන ඇහිපිල්ලම් ගසද්දී
වා කවුළු හැර දැමිමී
එන්නට හෝ පිටවන්නට
රිසි ලෙස සිතුවිලි වළල්ලට..."